සේවාවන්

Responsive Image

ආයතන හා ගිණුම් අංශය


  • සභා රැස්වීම්,විශේෂ සභා රැස්වීම් හා කමිටු රැස්වීම් පැවැත්වීම හා එම තීරණ ක්‍රියත්මක කිරීම.

  • කාර්‍යය මණ්ඩලය මෙහෙයවීම හා පාලනය කිරීම. ලබා දීම.

  • සභාවේ අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම

  • සභාවට අය විය යුතු සියළු ආදායම් රැස් කිරීම

  • ටෙන්ඩර් කැඳවීම් හා සියළු මිල දී ගැනීම් සිදුකිරීම

  • සියළු ගෙවීම් සැලසුම් කිරීම්

  • ව්‍යාපාර සඳහා බදු පැනවීමේ කටයුතු හා සකස් කිරීම හා වාර්ෂික ගිණුම් සකස් කිරීම හා වාර්ෂික අයවැය සකස් කිරීම.

  • වාහන හා යන්ත්‍රෝපකරණ නඩත්තුව

  • සැලසුම්කරුවන් ලියාපදිංචි කිරීම

  • පුවත්පත් දැන්වීම් පලකිරීම් හා දෑන්වීම් ගැසට් පත්‍රවල පල කිරීම.

සැලසුම් හා සංවර්ධන අංශය


  • වීථි රේඛා සහතික,නොපවරා ගැනීමේ සහතික හා වරිපනම් සහතික නිකුත් කිරීම

  • ඉඩම් පිඹුරු සහ අනුබෙදුම් සඳහා අනුමැතිය ලබාදීම.

  • නිවාස,ව්‍යාපාරික ස්ථාන ආදී ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි අයදුම්පත්‍ර නිකුත් කිරීම හා සැලසුම් අනුමත කිරීම.

  • අනුකූලතා සහතික නිකුත් කිරීම.

  • ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත සම්බන්ධ සියළු කටයුතු.

  • ප්‍රාදේශීය සභා ගොඩනැගලි,මාර්ග,කාණු හා බෝක්කු ඇතුලු සියළු ඉදිකිරීම් නඩත්තු කිරීම.

  • මහජන පැමිණිලි හා පෙත්සම් වලට අදාල කටයුතු සිදු කිරීම.

  • අනවසර ඉදිකිරීම් පාලනය හා ඒ සම්බන්ධව නිත්‍යානුකූල ක්‍රියාමර්ග ගැනීම.

  • පොදු ඉඩම් පාලනය කිරීම හා සංවර්ධනය කිරීම

Responsive Image
Responsive Image

සෞඛ්‍ය,පරිසර හා ප්‍රජා සංවර්ධන අංශය


  • සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කර්‍යයාලය හා එක්ව ප්‍රාදේශයේ රෝග වැලැක්වීමේ සේවා හා මහජන සනීපාරක්ෂාව පිළිබඳ සේවා පවත්වාගෙන යාම.

  • ආයුර්වේද සෞඛ්‍ය සේවා ලබා දීම.

  • පරිසර බලපත්‍ර නිකුත් කිරීම ඈලුත් කිරීම හා පරිසර පැමිණිලි වලට අදාල කටයුතු කිරීම.

  • අනතුරු දායක ගස් ඉවත් කිරීමේ අයදුම් පත් නිකුත් කිරීම හා ඊට අදාළ නියෝග ලබා දීම.

  • පුස්තකාල සේවා පවත්වාගෙන යාම.

  • පෙරපාසල් සේවා ලබා දීම.

  • පොදු වෙළඳපොල නඩත්තුව.

  • සුසාන භූමි පවත්වාගෙන යාම.

  • බල ප්‍රදේශයේ කසල ඉවත් කිරීම හා කළමණාකරණය කිරීම.

  • විථි ආලෝකකරණය.

  • ප්‍රජා ශාලා පවත්වාගෙන යාම.

  • ආගමික හා සංකෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම.

පුස්තකාලය


මහජන පුස්තකාලයේ නම ශ්‍රේණිය පුස්තකාල කාර්ය මණ්ඩලය දුරකථන අංකය
අගලිය මහජන පුස්තකාලය III පුස්තකාලයාධිපති : R.D.වීරප්පෙරුම මිය
පුස්තකාල සහයක : P.K.A.නෙරංජලා මිය
0773576616
0771514698
අම්පෙගම මහජන පුස්තකාලය III පුස්තකාලයාධිපති : M.M.A.C.උදයාංගනි මිය
පුස්තකාල සහයක : A.P.R.දමයන්ති මිය
0717536440
0766783866
ඇත්කඳුර මහජන පුස්තකාලය III පුස්තකාලයාධිපති : D.S.වික්‍රමරත්න මිය
පුස්තකාල සහයක : B.N.ලක්මාලි මිය
0773966222
0711451177
වැලිවිටිය මහජන පුස්තකාලය NO පුස්තකාලයාධිපති : P.K.A.නෙරංජලා මිය 0771514698
Responsive Image
දුක්ගැනවිලි කළමනාකරණය

ඔබට අවශ්‍ය නම්, ඔබේ දුක්ගැනවිල්ලට හඬ පටිගත කිරීමක් අමුණන්න.