අප ගැන

අපි කවුද?

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකාවේ අගලිය ප්‍රදේශයේ පළාත් පාලනයේ මුල්ගල ලෙස ක්‍රියා කරයි. එහි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කැපවී සිටින සභාව, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය කරයි, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමු කරමින් පොදු යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ පරිපාලන සේවා.

  • අපේ මෙහෙවර

    "ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සෞඛ්‍ය පහසුකම් සපුරාලීම, මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම,පොදු නාන ස්ථාන හා පානීය ජල පහසුකම් ලබා දීම, වීථි ආලෝකකරණය, වෙළඳ පොළ ඇතිකීරීම හා පාලනය කිරීම,පුස්තකාල සේවා පවත්වාගෙන යාම,ක්‍රීඩා භූමි සංවර්ධනය හා පාලනය කිරීම,පෙර පාසල් අධ්‍යාපනය සඳහා සහාය වීම,පරිසරය සුරැකීම සඳහා කටයුතු කිරීම ආදී පොදු පහසුකම් ඇතිකරලීම තුලින් ජනතාවගේ සුඛවිහරණය සඳහා කටයුතු කිරීම අපගේ මෙහෙවරයි."

  • අපගේ දැක්ම

    "යහ ආණ්ඩුකරණයේ ලක්ෂණ දරන පළාත් පාලනයක් තුලින් ප්‍රදේශයේ ජනතාව උදෙසා වඩා යහපත් හෙට දිනයක් නිර්මාණය කිරීම"

කාර්ය මණ්ඩලය

පී.එම්. වසන්ත

ගරු සහාපති

එම්.ඒ.එස්. ප්‍රනාන්දු

ලේකම්

පී.එච්.ටී. චාමර

ගරු උප සභාපති

ඩබ්.ඩබ්.සී. සම්පත්

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එච්.කේ.එස්.සී.කේ. පෙරේරා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ටී.එල්. හෙට්ටිආරච්චි

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ඩී.ඩී.කේ. බාලසූරිය

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එල්.කේ. ආරියසේන

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

ඩී.එන්.එච්. ගමගේ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

අයි.කේ. පුෂ්පලාල්

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

අයි.ඩී.එස්. ලක්මාලි

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එච්.එම්. රත්නසිරි

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එම්.එච්.කේ. සම්පත්

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

කේ.එම්.ජේ.කේ. ප්‍රියංගිකා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

එච්.ටී. ජයසිංහ

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

පී.එම්.සී. මහේෂ්

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී
දුක්ගැනවිලි කළමනාකරණය

ඔබට අවශ්‍ය නම්, ඔබේ දුක්ගැනවිල්ලට හඬ පටිගත කිරීමක් අමුණන්න.